දිල්ලියේ දූෂිත වායු අංශු නිසා කොළඹට අද දැඩි බලපෑමක්

Share

ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැවතුනු වායු දූෂණයේ බලපෑම හේතුවෙන් අද (13) සහ හෙට (14) දිනයේ කොළඹ නගරයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වෙයි.

ඒ අනුව වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන් සහ ස්වසන අපහසුතාවලින් පෙලෙන පුද්ගලයින් කොළඹ නගරය තුල මුඛ ආවරණ පැළඳ සිටීම තුලින් යම්තාක් දුරට හෝ ඒ තුලින් ආරක්ෂා වීමට හැකි බවයි පැවසෙන්නේ.

Read more

Local News