දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

යාපනය, කන්කසන්තුරය සිට යාපනය දක්වා ගමන්ගත් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු අද (13) උදෑසන ජිවිතක්ෂයට පත්ව තිබේ.

යාපනය හින්දු කාන්තා විද්‍යාලය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් වයස අවුරුදු 31 ක් වු යතුරු පැදිකරු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News