පුවත්පත් ආයතන 3 කට එරෙහිව සුමන්දිරන්ගෙන් නීතිමය පියවර

Share

තමන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් 3 කට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

Read more

Local News