සමබර සියතට මැකොගෙන් ප්‍රශංසා

Share

ජනාධිපතිවරණයේ මාධ්‍ය භාවිතය පිළිබද සංඛ්‍යා ලේඛන ඊයේ(13) ප්‍රථම වරට මැතිවරණ කොම්සම ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එහිදි සියත ටිවි අප ප්‍රවෘත්ති විකාශය මහත්මා වාර්තාකරණයක නිරත වූ බව මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළා.

එමෙන්ම දැඩි ලෙස පක්ෂග්‍රාහී මෙන්ම මාධ්‍ය උපමාණ උල්ලංඝණය කරම්න් ප්‍රවෘත්ති විකාශයන් ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන වලට එරෙහිව නඩු මගට එළඹිමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩ්දුරටත් ප්‍රකාශ කළා

Read more

Local News