යාපනයේ-කිලිනොච්චියේ ප්‍රකාශිත ඡන්ද 50% ඉක්මවයි

Share

අද දහවල් 12 වන විට දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබුණි.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි.

එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියයට 40ක් හා ත්‍රිකුණාමලය සියයට 48ක් වේ.

Read more

Local News