ඡන්දය ගණන කිරීම ඇරඹේ

Share

2019 – ජනපතිවරණයේ ජන්දය ගණනය කිරීම කටයුතු මේ වන විට ආරම්භ වී හෝරා 02 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පස්වරු 07.00 ට ජන්දය ගණනය කිරිමේ කටයුතු මෙලෙස ආරම්භ වී තිබෙනවා.

මෙවර ජනපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක ඡන්ද විමසීම පැවැත් වූ අතර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නවලක්ෂ 92,096 ක් ඒ ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටියා.

Read more

Local News