හරීන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

Share

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් හා පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන ලද සියලු තනතුරුවලින් ඉවත් වී තිබේ.

Read more

Local News