අජිත් පී පෙරේරා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි

Share

ජනතා තීරණයට ගරු කරමින් තමන් කටයුතු කළ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. මේ අවස්ථාවේදී රටට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය අවශ්‍ය බවත් ඔහු සඳහන් කරයි.

Read more

Local News