රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50,806 ක්.
සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 32,691ක්.
අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,344ක්.