පළාත් කිහිපයකට සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇති වන බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

Read more

Local News