වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය රඳා පවත්වා ගැනීමයි

Share

වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය කරා යන ගමන නොව ජයග්‍රහණයෙන් පසුව එය රඳා පවත්වා ගැනීම බව ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read more

Local News