ගෝඨාභය රාජපක්ෂගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

Share

මෙරට හත්වන වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය රුවන්වැලි මහසෑරදුන් අභියසදී මේ වන විට ආරම්භ වී ඇත.

හත්වන වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට අනුරාධපුර නගරයට විශාල පිරිසක් පැමිණ තිබේ.

Read more

Local News