ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

Share

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) රාත්‍රී 7.00ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී  පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවට වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more

Local News