නව ජනපති ලේකම් පී.බී. ජයසුන්දර

Share

නව ජනපති ලේකම් ලේකම් ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

නව ජනපතිවරයා ලෙස වැඩභාරගමින් ඔහු සිය පළමු රාජකාරිය ලෙස තම ලේකම්වරයා පත්කිරීමට කටයුතු කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ පී.බී. ජයසුන්දර මහතායි.

Read more

Local News