අගමැති සහ ඇමතිවරු ඉල්ලා අස්විය යුතුයි

Share

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය අභිමතය පරිදි වැඩකටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන් එම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

අස්ගිරිමහා විහාරයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මෙම අදහස් පළ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි සඳහන් කළේ මහ මැතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථානුකූලව සාකච්ඡා මාර්ගයෙන් සිදුකළ යුතු බවයි.

Read more

Local News