කොකේන් ගිල්ල විදෙස් කතට අසාධ්‍යයි

Share

කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාව , ඒවා පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී , ඇයගේ ආමාශය තුළ වූ ගුලි කීපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

Read more

Local News