පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වෙයි

Share

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට ( 21) කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව එම රැස්වීම හෙට පෙරවරු 11.00 ට ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

Read more

Local News