විපක්ෂ නායක හා ඉන්දීය විදෙස් ඇමති අතර හමුවක්

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ (19) දින කොළඹදී සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු විදේශ කටයුුතු අමාත්‍යවරයෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

Read more

Local News