අබුඩාබ් හිදී පැවැත්වෙන පන්දුවාර 10යි 10 තරගාවලියේ දක්ෂකම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් ව තිබේ.
ඒ අනුව එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඉහලම පිතිකරණ දක්ෂකම් අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් සමත්ව ඇත.
ඒ අනුව ඔහු තරග 03 කදී ලකුණු 70 ක් ලබා ගෙන තිබේ.
එමෙන්ම සියලු පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ලහිරු කුමාරයි.