ඇල්ජීරියාවේ විරෝධතාවක්

Share

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතා ආරම්භ වී ඇත.

ලබන මාසය ආරම්භයේදී පැවැත්වීමට නියමිත ඇල්ජීරියානු ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වුණේ ඇල්ජීරියස් අගනුවරදීයි.

ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කරයි.

ජනපතිවරණයට එරෙහි විරෝධතා මේ මාසය පුරාවට පැවැත්වුණු අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණි.

විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ එම පිරිස නිදහස් කළ යුතු බවටයි.

Read more

Local News