එජාප නායකත්වයට සුදුසු පුද්ගලයා සජිත්

Share

මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායක ධූරයට වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ තිස්ස අත්තනායක මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවර ඡන්ද ව්‍යාපාරය තුළ සජිත් ප්‍රේමදාස මහතාට අවාසි සහගත බෝහෝ දේ සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා කියා සිටියේය.

Read more

Local News