මගේ තීරණ බව සඳහන් අසත්‍ය ප්‍රවෘත්ති පළවෙන බව ජනපති කියයි

Share

තමා විසින් සිදුකළ ප්‍රකාශ හා තීරණ හා දැනුම් දෙමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රකාශ රාශියක් හුමවාරු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය කරයි.

තමන් ගන්නා සියලු නිල තීරණ ජනපති කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

View image on Twitter

Read more

Local News