දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

Share

හබරාදුව දුම්රිය ස්ථානය අසළ දී බෙලිඅත්ත සිට ගාල්ල බලා ධාවනය වු දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක්වු වැවේගොඩවත්ත, තල්ගම්පල ලිපිනයේ පදිංචි වීරප්පත් පෙරියසාමි නැමැති අයෙකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News