නව අමාත්‍ය මණ්ඩලය

Share

නව අමාත්‍ය මණ්ඩලය

1). අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය

2). නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම් සහ නිති සම්පාදන අමාත්‍ය

3). ආරුමුගම් තොණ්ඩමන් – ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

4). දිනේෂ් ගුණවර්ධන – විදේශ සබන්ධතා, නිපුනතා සහ රැකිරක්ෂා අමාත්‍ය

5) ඩග්ලස් දේවානන්ද – ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය

6). පවිත්‍රා වන්නිආරච්ච් – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය

7). බන්දුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය

8) ජනක බණ්ඩාර තෙන්නකොන් – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

9). චමල් රාජපක්ෂ – මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය

10). ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන හා ක්‍රිඩා තරුණ කටයුතු අමාත්‍ය

11). ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග සහ මහ මාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය

12). විමල් විරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ

13). මහින්ද අමරවිර – විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය

14). එස්.එම්. චන්ද්‍රසේන – පරිසර සහ වනජිවි සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන

15). රමේෂ් පතිරණ : වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂි කර්ම

16). ප්‍රසන්න රණතුංග : සංචාරක සහ ගුවන් සේවා / කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන

Read more

Local News