ජනපති ගෝඨාභයට පුටින්ගෙන් සුබ පැතුම්

Share

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.

ඔහු පවසන්නේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ සබඳතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉවහල් වෙනු ඇති බවයි.

Read more

Local News