තෙවැනි පාසල් වාරය 29 වැනිදා අවසන් වෙයි

Share

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින්  අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2020 වර්ෂයේ පළමු පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

Read more

Local News