පොලිස් මාධ්‍ය ඒකකය නිවේදන නිකුත් කිරීම තාවකාලිකව නවතයි

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (27) දින‌යේ සිට ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තවකාලිකව නවතා තිබෙන බව වාර්තා වෙයි.

ඒ පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති නිසාවෙන්ය.

Read more

Local News