ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවරට නව සංවිධායකවරයෙකු

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස මොහොමඩ් ස්මයිල් මොහොමඩ් ශෆී මහතා පත් කර තිබේ.

අද (26) පෙරවරුවේ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා මෙම පත් කිරීම සිදු කර අැත.

Read more

Local News