ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ

Share

ස්විස් තානාපති කාර්යාලයට ‌දේශියව බඳවා ගත් කාර්යය මණ්ඩලීය සාමාජිකාවක මුහුණ දුන් බව කියන සිද්ධියට අදාළව තානාපති කාර්යාලය ලබා දුන් ‌තොරතුරු සහ විමර්ශන වලදී අනාවරණය වු ‌තොරතුරු එකිනෙකට නොගැලපෙන බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

 

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුුුුුගිය නොවැම්බර් මස 25 දා සිදුවු බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ‌ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය ‌මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට වහාම නියෝග කළ බවයි.

Read more

Local News