ජනතාවගේ ගැටලු විසදන්න අගමැතිගෙන් නව කාර්යාලයක්

Share

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඊ‌යේ (03) ‌පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරනු ලැබීය.

 

ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරයා කාර්යාල මහජන සම්බන්ධතා අංශයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස මහා සංඝරත්නයේ ‌සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ මහජන සම්බන්ධතා අංශයේ කටයුතු ආරම්භ කළේය.

Read more

Local News