LTTEය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස් අධිකරණයක් තීන්දු කරයි

Share

එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය පසුගියදා නියෝග කළේය.

 

මෙම සැකකරුවන් 1999 සිට 2009 වසරේ සිට මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් එක්රැස්කරමින් එරට අපරාධ සංග්‍රහය කඩකර ඇති බවට ස්විට්සර්ලන්ත නීතිපතිවරයා මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

Read more

Local News