ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් නේවාසිකාගාරයක් ඉල්ලයි

Share

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ  නුගේගොඩ සිට විජේරාම දක්වා එක් කොටසක මාර්ගයේ වාහාන ධාවනය සීමා කර ඇති බව අප වාර්තාකරු පවසයි.

 

සිසු නේවාසිකාගාරයක් ඉල්ලා මෙම විරෝධතා සංවිධානයකර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News