රට හදන ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව‌ෙයි

Share

රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්තිය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

අද (05) උදෑසන ආරම්භ වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

මුදලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම යන ප්‍රධාන අරමුණු සහිතව මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News