Tuesday, March 19, 2024.

ෂාරුක් සහ කාජල් යළිත් පෙම්වතුන් ‌ලෙස

Share

බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය පෙම්වතුන් යුවළක් වන ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් ලඟදීම රූගත කිරීමට නියමිතව ඇති බව වාර්තා ‌වෙයි.

 

සැබෑ ජීවිතයේ පෙම්වතුන් නොවුණත් මෙම දෙපළ සිනමා පෙම්වතුන් ලෙස වසර කිහිපයක් අඛණ්ඩව සම්මානයට පාත්‍ර විය.

ෂාරුක් – කාජල් අවසන් වරට සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටියේ 2015 වසරේ තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ ‘දිල්වාලි’ චිත්‍රපටයේයි.

Read more

Local News