වෙෙද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙයි

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ වෙෙද්‍යවරුන්ට ලබාදෙන අමතර රාජකාරී දීමනා සති දෙකක් තුළ වැටුපට සාපේක්ෂව සකස් නොකළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බවයි.

2016 වසරේ වැටුප වැඩිවීමට අදාළව මෙතෙක් රාජකාරි දීමනා ඉහළ දමා නොමැති බවත්, මේ සඳහා ගණනාවකදීම බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවද ඔවුන් පවසයි.

Read more

Local News