කොළඹ වරාය නගරය සහ කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාර භූමිය එක්වේ

Share

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ ‌කෙරුණේ 2014 වසරේ සැප්තැම්බර් මස 16 වනදායි.

 

හෙක්ටයාර 269ක භූමි බාගයකින් යුත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භූමිය හා එක් කිරීම සිදු ‌කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චින තානාපති‌ගේ සහභාගිත්වයෙන්.

 

 

Read more

Local News