පාර්ලිමේන්තු කමිටු ක්‍රමය තුලින් සිදුවූ දේ

Share

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා ජාතික හා ආගමික සමගිය ඇති කිරීමට විශාල පිටුවහලක් වූ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

 

කොළඹ පැවතී වැඩසටහනකට එක්වෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් ඊයේ පස්වරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයෙදී පැවැත් වුණි.

Read more

Local News