තිරිඟු පිටි මත පැනවු ආනයනික බදු අඩු කරන්න අනුමැතිය

Share

තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News