ජාතික පාසල් 1000 ක් දක්වා වර්ධනය කරන්න කැබිනට් අනුමැතිය

Share

ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374ක් බවත් ලංකාවේ ජාතික පාසල් පිහිටුවා ඇති ආකාරය සාධාරණ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

Read more

Local News