Tuesday, March 19, 2024.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ අද සිට වෙළෙඳපොළට

Share

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට මෙරට භාවිතයට එක් කෙරේ.

 

ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වයෙන් ය.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහයෝගය ද මේ සඳහා ලබා දෙන බවයි.

පළමු අදියර ලෙස අද එවැනි ත්‍රීරෝද රථ කිහිපයක් මෙරට ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු මහතා සඳහන් කළේ ය.

Read more

Local News