Tuesday, March 19, 2024.

මහේලගේ ප්‍රශ්නය

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.

 

හෙට (14) ආරම්භවන තරගාවලිය දෙසැම්බර් 31 දා දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර එහිදී දිනපතා තරග පැවැත්වීමට නියමිතය.

මේ හරහා ගුණත්වයක් බලාපොරොත්තුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන මහේල ජයවර්ධන වැඩිදුරටත් පවසන්නේ ඇති එකම බලාපොරොත්තුව තරගාවලියෙන් පසුව ක්‍රීඩකයන් ජීවත්ව සිටීදැයි යන්න බවයි.

Read more

Local News