අතරමග නැවතුණු සංවර්ධනය යළි ආරම්භ කරනවා – අගමැති

Share

නතර වී ඇති සංවර්ධන කටයුතු යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිය පාලන සමයේ සිදුකළ සංවර්ධන කටයුතු පසුගිය රජය සමයේ දී අතහැර දමා තිබු බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) රාත්‍රියේ තංගල්ල පුරාණ වනවාසී කුඩා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Read more

Local News