ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය JMO හමුවට

Share

පැහැර ගැනීමකට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද (16) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැමිණ තිබේ.

 

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ගෙන ගොස් ඇත.

Read more

Local News