පාඨලී නඩුවෙන් ගැළවෙන්න දේශප්‍රේමි සළු පොරවගෙන

Share

නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වන විට පාඨලී චම්පික රණවක මහතා දේශප්‍රේමි සළු පොරවා ගැනීමට කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරයි.

 

ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ අද(16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News