පාසැල් අධ්‍යාපනය අවසන් කරන දරුවන්ට කරන දෙයක්

Share

පාසැල් අධ්‍යාපනය අවසන් කරන දරුවන් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

සිතාවක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News