ඉදිරි මහ මැතිවරණයට ප්‍රබල සන්ධානයකින් ඉදිරිපත්වනවා

Share

දෙමළ ජාතික සන්ධානය තුළ සිටින පක්ෂ වල නායකයින්, සාමාජිකයින් එකතු වී එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ඉදිරි මහ මැතිවරණයට ප්‍රබල සන්ධානයකින් ඉදිරිපත්වන බව දෙමළ සන්ධාන නායකයින් පවසයි.

 

Read more

Local News