ජනපතිගෙන් මාධ්‍ය වෙත බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක්

Share

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ජනවාරි 03 වනදා (හෙට) ජනාධිපතිතුමා මාධ්‍ය අමතා එම විශේෂ ප‍්‍රකාශය සිදු කරනු ඇත.

Read more

Local News