ලක්ෂ 182ක් වටිනා මුදල් හා චෙක්පතක් කොල්ලකයි

Share

නුවරඑළිය සිගරට් ඒජන්සියක ලක්ෂ 182ක් වටිනා මුදල් හා චෙක්පතක් අද (02දා) අැති බව පොලිසීය කියයි.

මුදලින් ලක්ෂ 145ක් හා රුපියල් ලක්ෂ 37ක වටිනාමකින් යුත් චෙක්පතක් මෙසේ කොල්ල කා අැත.

ලොරි රථයේ ගමන් කළ රියදුරුට හා මුදල් අයකැමීට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මෙම කොල්ලය සිදු කර තිබේ.

Read more

Local News