ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුයි

Share

දැනට 19 වතාවක් සංශෝධනය වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 

“19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ව්‍යවස්ථාව නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුමයි.

වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ඇතිවිය යුතුයි. අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ප්‍රභල විධායකයක්, ව්‍යවස්ථා දායකයන් හා අධිකරණයක් ස්ථිපත කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුවිය යුතුයි.”

Read more

Local News