ශ්‍රීලනිපය බිඳ වැටීමට නොදෙන බව තිලංග කියයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට ගත් තීරණය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටීමට ඉඩනොදෙන බව තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(02) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News